Sunday, May 16, 2010

මගේ බ්ලොග් සටහන...

ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් හැදුවා.... ඇත්තෙන්ම මේ බ්ලොග් කෙරුවාව ගැන මම මේ ලෝකෙ දෙයක් දන්නෑ..... ඒ උනත් අපි හැමදෙයක්ම කරන්න පටන් ගන්නෙ ටක්කෙටම දැනගෙන නෙවෙයිනෙ ඒ හින්ද ඔන්න මටත් හිතුනා අත් හදා බලන්න. අත්හදා බලන්න ගිහින් ජීවිතේ වැරදුන තැන් නම් එමටයි... ඒ උනත් හිත කියන්නෙ කරලා බලන්නම කියලා... ඒ හින්දා ඔන්න මමත් පටන් ගත්ත. අමාරුවෙන් අමාරුවෙන් බ්ලොග් එකකුත් හදා ගත්තා ඒත් මොනාද එකේ post කරන්නෙ හිතට ප්‍රශ්න ගොඩයි........... ටිකක් ඉවසන් ඉන්න කොට මොනා හරි කරන්න දෙයක් හිතට එයි.... එතකන් මම නවතින්නම්.....