වැස්ස නුඹ විය නොවසිනා මට ඉඩෝරය ගත දවද්දී... සුළඟ නුඹ විය හමා නොඑනා ගතට දාහය නැගෙද්දී... උණුසුමයි නුඹ මට නොදැනෙනා රැයේ සීතල දැනෙද්දී... ප්‍රේමයයි නුඹ මගෙන් ගිලිහෙන නුඹේ සෙනෙහස සොයද්දී...
No comments:
Post a Comment