Showing posts with label නැවුම් තනුවකි ජීවිතේ. Show all posts
Showing posts with label නැවුම් තනුවකි ජීවිතේ. Show all posts

Tuesday, April 28, 2015

නැවුම් තනුවකි ජීවිතේ!!

නොනිදාම රැය පහන් වෙන මේ අඳුරු හෝරා කිහිපයේ...
පෙරදාක නැති නුහුරු හැඟුමක් කරයි සැරසිළි මගෙ ළයේ...
රැඳුනාට නුඹ හදෙහි සිතුවිළි මතම සුරඟන ලෙස ප්‍රියේ...
නිම්නාද දෙන නවමු තනුවක් මගෙ සිතාරය මත වැයේ...