ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් හැදුවා.... ඇත්තෙන්ම මේ බ්ලොග් කෙරුවාව ගැන මම මේ ලෝකෙ දෙයක් දන්නෑ..... ඒ උනත් අපි හැමදෙයක්ම කරන්න පටන් ගන්නෙ ටක්කෙටම දැනගෙන නෙවෙයිනෙ ඒ හින්ද ඔන්න මටත් හිතුනා අත් හදා බලන්න. අත්හදා බලන්න ගිහින් ජීවිතේ වැරදුන තැන් නම් එමටයි... ඒ උනත් හිත කියන්නෙ කරලා බලන්නම කියලා... ඒ හින්දා ඔන්න මමත් පටන් ගත්ත. අමාරුවෙන් අමාරුවෙන් බ්ලොග් එකකුත් හදා ගත්තා ඒත් මොනාද එකේ post කරන්නෙ හිතට ප්රශ්න ගොඩයි........... ටිකක් ඉවසන් ඉන්න කොට මොනා හරි කරන්න දෙයක් හිතට එයි.... එතකන් මම නවතින්නම්.....
oya tiyenne . . ohoma yan . . liyapan liyapan . . .api kiyawannam . . .
ReplyDeletemath hari aasawen patan gaththe akka liyann deyak thiyanwatawath danna kamatawath newi.. thiyana aasawata.. me duka aiyage blog ekak thama man issellama kiyewweth man hithanne.. :)http://nirahankaaraahinsakaawi.blogspot.com/2010/05/blog-post_17.html
ReplyDeleteඔයාට පොඩි වැරදීමක් වෙලා ඒක නිවැරදි කරන්නම්... මම අක්ක කෙනෙක් නෙවි ලක්ශි කියන නම මගෙ කෙටි නමක් මම අයියා කෙනෙක්.. තවම මම මගෙ බ්ලොග් එක හදාගෙන යනවා ඒ හින්ද මගෙ විස්තර මොකුත් නෑ තවම එකතු කරලා නෑ බ්ලොග් එකට ඔයාට වැරදුනේ මගෙ වරදක් නිසාවෙන්...
ReplyDeleteවැරදීම් වන තරමටම ජිවිතෙ සාර්ථක වෙන්න තියන ඉඩ කඩ වැඩිවෙනවා...ජිවිත්වෙද්දෙ හැමොටම තනිවම ජිවත් වෙන්න බැහැ. තනියම ජිවත්වෙන්නෙත් නැහැ.. ලියන්න.. ඔයගෙ අද්දැකිමක් ගැන .. නැත්නම් දන්න දෙයක් ගැන.. අපි හැංගිලා නිශ්ශබ්දව ඉද්දි අපි කවුද කියලා කවුරුත් දන්නෙ නැහැ.. නමුත් අපි සිතුවිලි අනිත් මිනිස්සු දැනගද්ද එ අය එවා අගය කරනවා..
ReplyDeleteසමාවෙන්න ඔන ලක්ශ්මන් අයියා.. මම ඔයාව දන්නව.. එත් නම දැක්ක ගමන් අදුර ගන්න බැරි උනා... හිහ් හිහ් හිහ්.... මගේ ටිකිරි මොලේ නේ.. තේරුම් ගැනිම හරි පරක්කුයි... :) :) :)
ReplyDeletekohomada oya mawa danne????
ReplyDeleteසුභ පැතුම් අයියේ...
ReplyDeleteපටන්ගත්තා විතරද :-D
ReplyDeleteඔන්න මාත් ආව . පාර කීවෙ " මගේ මරණය " .
ReplyDelete…සුභ පතනවා . දිගටම ලියන්න .
දිගු ගමනක් යන්න ලැබේවා ... මේ පාට දැක්කම නම් ටිකක් විතර ලවු සික් හින්දා පටන්ගත්තදො කියලත් හිතෙනවා ඒහෙමනම් ලියන එක ටිකක් පරක්කු කරන්න.
ReplyDelete